ඉන්දියාවෙන් ලූනු ආනයනය කිරීම ගැන තීරණය ලබන අඟහරුවාදා

ඉන්දියාවෙන් ලූනු ආනයනය කිරීම ගැන තීරණය ලබන අඟහරුවාදා

ඉන්දියාවෙන් ලොකු ලූනු ආනයනය කිරීමේ කටයුතු සිදු කරන්නේ රජයේ ආයතනයක් ද නැතහොත් පෞද්ගලික ආයතනයක් හරහාද යන්න ලබන අඟහරුවාදා (23) තීරණය කරන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙරටට මාසිකව ලූනු මෙට්‍රික්ටොන් 20,000ක් අවශ්‍ය බවයි.

කෙසේ වෙතත් ඉන්දියාවෙන් ලූනු මෙට්‍රික්ටොන් 10,000ක් ආනයනය කරන බවයි ඔහු පැවසුවේ

Share This