අංක එකට ගිය චමරි

අංක එකට ගිය චමරි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කාන්තා පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වලට අනුව පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු සමත්වී තිබෙනවා.

ලකුණු 773ක් ලබා ගනිමින් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැනට පත්වීමට ඇයට හැකිවී තිබෙනවා.

Share This