තවත් කොවිඩ් මරණ 132 ක්

තවත් කොවිඩ් මරණ 132 ක්

තවත් කොවිඩ් මරණ 132 ක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 11,699 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Share This