75 වන නිදහස් සැමරුම් “Path to Freedom” කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනය

75 වන නිදහස් සැමරුම් “Path to Freedom” කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනය

75 වන ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් සවිධානය කෙරුණු “Path to Freedom” කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) පස්වරුවේ කොළඹ ජාතික කෞතුකාගාරයේදී විවෘත කෙරුනා.

ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදල ඒකාබද්ධව මෙම කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනය සංවිධානය කර තිබෙනවා.

Share This