තායිවානයෙන් භූ කම්පන දෙකක් වාර්තා වෙයි

තායිවානයෙන් භූ කම්පන දෙකක් වාර්තා වෙයි

තායිවානයේ ප්‍රබල භූ කම්පන තත්ත්වයක් හටගෙන තිබෙනවා.

රිච්ටර් මාපකයේ ඒකක 5.9ක ප්‍රබලත්වයකින් යුතුව භූ කම්පන දෙකක මෙලෙස හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එම භූ කම්පනයන් එරට තායිපේ වෙත ද දැනී තිබෙනවා.

කෙසේවෙතත් භූ කම්පන තත්ත්වයන්ගෙන් ඇති වූ හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ.

Share This