හොයාගන්නවා නම් හොයාගන්න මේ වගේ පෙම්වතියක්

හොයාගන්නවා නම් හොයාගන්න මේ වගේ පෙම්වතියක්

තරුණියක් තම පෙම්වතා පුදුම කිරීමට කර ඇති දෙයක් මේ වනවිට සමාජ මාධ්‍ය පුරා හුවමාරු වෙමින් පවතිනවා.

එම වීඩියෝවේ දැක්වෙන්නේ පෙම්වතිය වෙනුවෙන් එම තරුණයා මෙතෙක් ලියා තිබූ කවි සියල්ල විසින් ඔහුට ලියූ කවි සියල්ල එකතු කරන ලද පොතක් ඔහුට ත්‍යාග කරන ආකාරයයි.

එම පොත ඇය තරුණයාට ලබාදී ඇත්තේ ඔවුන්ගේ සංවත්සරයේදී වීම විශේෂත්වයක්.

තරුණිය මෙම පොත නීත්‍යානුකූල බවටද සහතික කර ඇති අතර ඔහුගේ මෙම කෘතිය සඳහා Feed Back ලියන ලෙස ඔහුගේ මිතුරන්ගෙන් ඉල්ලා තිබෙනවා.

තරුණිය කවි පොත තරුණයාට ත්‍යාග කළ අවස්ථාව ඉතාම සංවේදී අවස්ථාවක් ලෙසයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

Share This