මුජිබර් රහුමාන් දිවුරුම් දෙයි (VIDEO)

මුජිබර් රහුමාන් දිවුරුම් දෙයි (VIDEO)

හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරයේ අද(10) මුජිබර් රහුමාන් දිවුරුම් දී තිබෙනවා.

ඒ අද පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේදීයි.

Share This