සඟවාගෙන සිටි ‘ඩීසල් ලීටර් 1000ක් සමග’ සැකකරු අද අධිකරණයට(PHOTOS)

සඟවාගෙන සිටි ‘ඩීසල් ලීටර් 1000ක් සමග’ සැකකරු අද අධිකරණයට(PHOTOS)

කොටගල, කුඩාඔය ප්‍රදේශයේ වෙළෙඳසැලක සඟවාගෙන සිටි ඩීසල් ලීටර් 1000 ක් සොයා ගැනීමේ සිද්ධියට සම්බන්දයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරු අද (27) දින හැටන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව දිඹුල- පතන පොලීසිය සඳහන් කළා.

පොලිස් හදසි ඇමතුම් අංශයට ලබා දී තිබු තොරතුරකට අනුව සිදු කරන ලද වැටලීමකදී එම වෙළෙඳසැලේ උඩු මහලේ ඉතාමත් රහසිගතව බැරල් පහක සඟවා තබා ගෙන තිබු මෙම ඩීසල් තොගය සොයා ගැනීමට හැකිවී තිබෙනවා.

 

Share This