විදුලි බිඳවැටීම් කඩිනමින් යථා තත්ත්වයට පත් කරනවා – අමාත්‍ය කංචන විජේසේකර

විදුලි බිඳවැටීම් කඩිනමින් යථා තත්ත්වයට පත් කරනවා – අමාත්‍ය කංචන විජේසේකර

ඊයේ ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වය නිසා සිදු වූ විදුලි බිඳවැටීම් කඩිනමින් යථා තත්ත්වයට පත්කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

අයහපත් කාලගුණ තත්ත්වය නිසා විදුලිය බිඳවැටීම් 14,000 අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර මේ හේතුවෙන් පරෝභෝගිකයන් 50,000කට අධික පිරිසකට විදුලිය විසන්ධි වී තිබෙනවා.

විදුලි බල මණ්ඩලය මේ වන විටත් එම බිඳවැටීම් යථා තත්ත්වයට පත් කරගැනීමට කටයුතු කරමින් සිටින බවයි අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුව අමතමින් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This