විදුලි බලාගාරවලට ඩීසල් මෙට්‍රික්ටොන් 1500ක් නිකුත් කිරීමට පියවර (වීඩියෝ)

විදුලි බලාගාරවලට ඩීසල් මෙට්‍රික්ටොන් 1500ක් නිකුත් කිරීමට පියවර (වීඩියෝ)

හදිසි අවශ්‍යතා සැලකිල්ලට ගෙන ඛනිජ තෙල් සංස්ථාවෙන් විදුලි බලාගාරවලට ඩීසල් මෙට්‍රික්ටොන් 1500ක් නිකුත් කිරීමට පියවර ගෙන් තිබෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

 

Share This