බන්දුල වර්ණපුර අභාවප්‍රාප්ත වෙයි

බන්දුල වර්ණපුර අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්ණපුර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ,පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

මිය යන විට ඒ මහතා 68 වන වියේ පසු වුණා.

ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් උදා කර දුන් 1982 වසරේ පෙබරවාරි 17 වැනිදා සිට 21 වැනිදා දක්වා එංගලන්තයට එරෙහිව පී. සරා ඕවල් පිටියේ පැවැති පළමු ටෙස්ට් තරගයට නායකත්වය ලබා දුන්නේ ඔහුයි.

Share This