ජපානයේ භූ කම්පනයක් -8 දෙනෙකුට තුවාල

ජපානයේ භූ කම්පනයක් -8 දෙනෙකුට තුවාල

ජපානයේ හටගත් භූ කම්පනයකින් පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

රිච්ටර් මාපකයේ ඒකක 6.3ක ප්‍රබලත්වයකින් යුතුව භූ කම්පනය හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේවෙතත් මෙම භූ කම්පනය හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බව සඳහන්.

Share This