වතු සේවක වැටුප ඉහළට

වතු සේවක වැටුප ඉහළට

වතු සේවකයින්ගේ වැටුප රුපියල් 1700කට ඉහළ දමා ඇති බවට ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

කොටගල පැවති කම්කරු දින සැමරුම් උත්සවයකට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියා.

ඊට අදාළ ගැසට් නිවේදනය පහතින්,

Share This