පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තැබෙයි

පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තැබෙයි

පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තබන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා.

මන්ත්‍රීවරුන් අතර ඇතිවූ උණුසුම් තත්ත්වයක් හේතුවෙනුයි මෙලෙස සභාව කල් තැබීමට කටයුතු කළේ.

 

Share This