නව ක්‍රීඩා ඇමති හරීන්ගෙන්, නව කමිටුවක්

නව ක්‍රීඩා ඇමති හරීන්ගෙන්, නව කමිටුවක්

ජාතික ක්‍රීඩා සභාව සහ ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව සඳහා නව සාමාජිකයින් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පියවර ගෙන තිබෙනවා.

ඒ 1973 අංක 25 දරන ක්‍රීඩා පනතින් අමාත්‍යවරයාට පැවරී ඇති බලතල අනුවයි.

15 දෙනෙකුගෙන් සමන්විත ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ විශේෂඥ වෛද්‍ය මයියා ගුණසේකර මහතායි.

මීට අදාළ නිවේදනය පහතින්.

 

Share This