දකුණු අප්‍රිකාවට කඩුලු 05ක ජයක්

දකුණු අප්‍රිකාවට කඩුලු 05ක ජයක්

2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අද (10) පැවති 42වන තරගය කඩුලු 05කින් ජය ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වුණා.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දු වාර 50 අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 244ක් පමණයි

අනතුරුව ලකුණු 245ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දු වාර 47යි පන්දු 03ක් අවසානයේ කඩුලු 05ක් පමණක් දැවී ලකුණු 247ක් රැස් කිරීමට සමත් වුණා

තරගයේ ලකුණු සටහන පහතින්

Share This