තියුණු සටනකින් පසු කැන්ගරුවන්ට ජය

තියුණු සටනකින් පසු කැන්ගරුවන්ට ජය

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (28) පැවති 27වන තරගයේ තියුණු තරගයකින් අනතුරුව ජය වාර්තා කිරීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුණා.

ඒ ලකුණු 05කින්

කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියාව පන්දුවාර 49 යි පන්දු 02ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 388ක් ලබා ගත්තා

අනතුරුව ලකුණු 389 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 383ක් පමණයි.

තරගයේ ලකුණු සටහන පහතින්

Share This