ජනක රත්නායකට මරණ තර්ජන කරමින්, කප්පම් ගත් බව කියන පුද්ගලයා අත්අඩංගුවට

ජනක රත්නායකට මරණ තර්ජන කරමින්, කප්පම් ගත් බව කියන පුද්ගලයා අත්අඩංගුවට

මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා ට මරණීය තර්ජන කිරීම සහ කප්පම් ගැනීමට තැත් කිරීමේ සිද්ධිය පිටුපස සිටි ප්‍රධාන සැකකරු වැල්ලම්පිටියේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ඔහු සන්තකයේ තිබී ICE මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12කට අධික ප්‍රමාණයක් ද සොයා ගත් බවයි.

ඔහු මාතර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 42ක අයෙක්.

Share This