කැන්ගරුවන්ට කඩුලු 08ක ජයක්

කැන්ගරුවන්ට කඩුලු 08ක ජයක්

2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ අද (11) පැවති 43 වන තරගය කඩුලු 08කින් ජය ගැනීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුණා.

පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 306ක් ලබා ගත්තා.

අනතුරුව ලකුණු 307ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 44යි පන්දු 4ක් අවසානයේ කඩුලු 02ක් පමණක් දැවී ලකුණු 307ක් ලබා ගනිමින් සිය ජයග්‍රහණය හිමි කර ගැනීමට සමත් වුණා

තරගයේ ලකුණු සටහන පහතින්

 

Share This