Lyca’s Jaffna Kings කණ්ඩායමට ලකුණු 144 ක ඉලක්කයක්

Lyca’s Jaffna Kings කණ්ඩායමට ලකුණු 144 ක ඉලක්කයක්

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ Lyca’s Jaffna Kings සහ Kandy Falcons අතර පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Kandy Falcons කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 143 ක් ලබා ගත්තා

ඒ අනුව Lyca’s Jaffna Kings කණ්ඩායමට ලකුණු 144 ක ඉලක්කයක් හිමි වුණා.

 

…………………………………………………….

Kandy Falcons පිත්ත අතට ගනිද්දී Lyca’s Jaffna Kings පන්දුව අතට ගනී

Dec 21, 2022 at 14:54

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ Lyca’s Jaffna Kings සහ Kandy Falcons අතර අද (21) පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ Kandy Falcons කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

තරගය පස්වරු 03ට ආරම්භ වීමට නියමිත අතර, එය පැවැත්වෙන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදීයි.

Share This