14 වැනි වතාවටත් UEFA ශූරයන් රියාල් මැඩ්රිඩ්

14 වැනි වතාවටත් UEFA ශූරයන් රියාල් මැඩ්රිඩ්

ස්පාඤ්ඤයේ රියාල් මැඩ්රිඩ් ක්‍රීඩා සමාජය විසින් 2021/22 UEFA ශූරයන්ගේ කුසලාන දිනා ගැනීමට සමත් වුණා.

මේ ඔවුන් විසින් එහි ශූරතාවය දිනා ගත් 14 වැනි අවස්ථාවයි.

ගෝල 1-0ක් ලෙස ලිවර්පූල් කණ්ඩායම අවසන් මහා තරගයේ දී රියාල් මැඩ්රිඩ් හමුවේ පරාජයට පත්ව තිබෙනවා.

Share This