ෆවුසිගේ පුත් අත්අඩංගුවට

ෆවුසිගේ පුත් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම් ෆවුසි මහතාගේ පුත්‍රයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කොල්ලුපිටිය පාසල් මාවත ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකර අනතුරට ලක්වූ මාර්ගයේ ගමන්කළ පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.

කෙසේවෙතත් සිදු කරන ලද පොලිස් පරීක්ෂණවලින් අනතුරුව සැකකාර ඒ.එච්.එම් ෆවුසි මහතාගේ පුත්‍රයා පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා.

Share This