ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට යළිත් සුපිරි ජයක් – බංග්ලාදේශය කඩුලු 07කින් පරදයි

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට යළිත් සුපිරි ජයක් – බංග්ලාදේශය කඩුලු 07කින් පරදයි

පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (12) පැවති තරගයේදී බංග්ලාදේශ කාන්තා කණ්ඩායම පරදා කඩුලු 07ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.

කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 08ක් දැවී ලකුණු 126ක් ලබා ගත්තා.

ඊට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 18.2ක දී කඩුලු 03ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගැනීමට සමත් වුණා.

ලකුණු පුවරුව පහතින් දැක්වෙනවා.

 

Share This