වීසා අර්බුදය පිළිබඳ රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ තොරතුරු හෙළි නොකිරීමට තීරණය කරයි

වීසා අර්බුදය පිළිබඳ රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ තොරතුරු හෙළි නොකිරීමට තීරණය කරයි

වීසා අර්බුදය පිළිබඳ කිසිදු තොරතුරක් තාවකාලිකව හෙළි නොකිරීමට රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා.

එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද(09) ඒ බව සඳහන් කරමින් කියා සිටියේ මෙම සාකච්ඡාව නැවත සිදු කිරීමට මැයි 14 වන දින රැස්වන බවයි.

මැයි 14 වැනිදායින් පසුව වීසා අර්බුදය සම්බන්ධයෙන් අදහස් පළ කර තොරතුරු හෙළි කරන බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළ බව සඳහන්.

 

Share This