මිත්තණියව ඝාතනය කළ මුණුබුරා

මිත්තණියව ඝාතනය කළ මුණුබුරා

බඳුරලිය බෝලුන්න ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.

මියගිය කාන්තාව සිය දියණිය සමඟ ඇති කරගත් ආරවුලක් හේතුවෙන් එම දියණියගේ පුත්‍රයා විසින් තියුණු ආයුධයකින් පහර දී මෙම ඝාතනය සිදු කර ඇති බවටයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ 68 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි කාන්තාවක් වන අතර සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ

Share This