මාසික ආදායම රුපියල් 45 000ට වැඩි පුද්ගලයින්ටත් බද්දක්? (VIDEO)

මාසික ආදායම රුපියල් 45 000ට වැඩි පුද්ගලයින්ටත් බද්දක්? (VIDEO)

මාසික ආදායම රුපියල් 45 000 ඉක්මවූ පුද්ගලයින් වෙතද නව බද්දක් හදුන්වා දීමට රජය සැලසුම් සකස් කරමින් සිටින බව ලංකා එක්සත් ව්‍යාවසායකයින්ගේ සංගමයේ නියෝජ්‍ය සභාපති සුසන්ත ලියනාරච්චි මහතා චෝදනා කරනවා.

මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු කියා සිටියේ මේ වන විට ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡා සිදු කරමින් පවතින බවයි.

Share This