මන්ත්‍රී ධුරයක් පුරප්පාඩු වූ බව පාර්ලිමේන්තුව මැතිවරණ කොමිෂන් සභාවට දන්වයි

මන්ත්‍රී ධුරයක් පුරප්පාඩු වූ බව පාර්ලිමේන්තුව මැතිවරණ කොමිෂන් සභාවට දන්වයි

ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධුරය අහෝසි වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තුව විසින් මැතිවරණ කොමිෂන් සභාවට දන්වා තිබෙනවා.

පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමිනුයි මේ බව දන්වා ඇත්තේ.

ඒ අනුව මන්ත්‍රී ධුරය ඊයේ (08) දිනයේ සිට බලපැවැත්වෙන පරිදි අහෝසි වී ඇති බව සඳහන්

Share This