පොදුජන පෙරමුණ ඕනෑම මැතිවරණයකට සුදානම් – හිටපු ජනපති මහින්ද රාජපක්ෂ (VIDEO)

පොදුජන පෙරමුණ ඕනෑම මැතිවරණයකට සුදානම් – හිටපු ජනපති මහින්ද රාජපක්ෂ (VIDEO)

පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඕනෑම මැතිවරණයකට මුහුණ දීමට සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අනුරාධපුර පූජා භූමියට ඊයේ (27) පස්වරුවේ පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.

Share This