පෙරළිකාර Lyca’s Jaffna Kings කණ්ඩායම රන් කිරුළ දිනු අවස්ථාවේ ඡායාරූප (PHOTOS)

පෙරළිකාර Lyca’s Jaffna Kings කණ්ඩායම රන් කිරුළ දිනු අවස්ථාවේ ඡායාරූප (PHOTOS)

ලංකා ප්‍රිමියර් ලීග් ඉතිහාසය රන් අකුරින් ලියමින් ප්‍රබල Lyca’s Jaffna Kings කණ්ඩායම පිට පිට තෙවන වරටත් තරගාවලියේ කිරුළ හිමිකර ගැනීමට සමත් වුණා.

ඒ ඊයේ (24) පැවති අවසන් මහා තරගය Colombo Stars කණ්ඩායමට එරෙහිව කඩුලු 02කින් ජය ගනිමින්.

තරගාවලියේ විශේෂ අවස්ථා වල ඡායාරූප පහතින්.

 

 

 

 

Share This