පාර්ලිමේන්තුව යළි ලබන 13 සහ 14 රැස්වෙයි

පාර්ලිමේන්තුව යළි ලබන 13 සහ 14 රැස්වෙයි

පාර්ලිමේන්තුව ලබන 13 වැනිදා සහ 14 වැනිදා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය පවසනවා.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ‍යි එම තීරණය ගෙන ඇත්තේ.

ඒ අනුව, ලබන 13 වැනි දා පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වනවා

Share This