පරණ රස්සාවට ‘යළිත් යන්න’ මහින්දගෙන් අයදුම්පතක්

පරණ රස්සාවට ‘යළිත් යන්න’ මහින්දගෙන් අයදුම්පතක්

මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා යළිත් මැතිවරණ කොමිසමට පත්වීම සඳහා ඉල්ලුම් කර තිබෙනවා.

liveat8.lk වෙබ් අඩවිය කළ කරුණු විමසීමක දී ඔහු සඳහන් කළේ තමන් ඒ සඳහා අයදුම්පත් යොමු කළ බවයි.

Share This