දෙවෙනි පෙළ නායකයින් බිහි කරන එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂයයි – ආචාර්ය කිත්සිරි මංචනායක

දෙවෙනි පෙළ නායකයින් බිහි කරන එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂයයි – ආචාර්ය කිත්සිරි මංචනායක

දෙවෙනි පෙළ නායකයින් බිහි කරන එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය බව බස්නාහිර පළාත් හිටපු සභා මන්ත්‍රී ආචාර්ය කිත්සිරි මංචනායක මහතා පවසනවා.

අද(27) ඒප්පාවල පැවති එක්සත් ජාතික පක්ෂයේ මිහින්තලය ආසනයේ ආසන බල මණ්ඩල රැස්වීමට සහභාගී වෙමින් ඔහු මේ බව කියා සිටියා.

මිහින්තලය ආසනය සඳහා නව නිළධාරී මණ්ඩලයක් පත් කර ගැනීිම මෙහිදී සිදුවිය.

මේ අතර මෙම අවස්ථාවට එක්වෙමින් මිහින්තලය ආසන සංවිධායක ප්‍රකාශ කළේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව නැවත ජනාධිපතිතුමා බවට පත් කරන මෙහෙයුමේ යාන්ත්‍රණය අතට ගත යුතු බවයි.

Share This