දිස්ත්‍රික්ක 4කට පනවා තිබූ නායයෑම් අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ

දිස්ත්‍රික්ක 4කට පනවා තිබූ නායයෑම් අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ

දිස්ත්‍රික්ක හතරක ප්‍රදේශ කිහිපයක් සඳහා පනවා තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබෙනවා

ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් කෑගල්ල, බදුල්ල,ගාල්ල සහ මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සඳහා මෙලෙස නායයෑමේ අනතුරු ඇඟවීම් හෙට (09) දිනයේ පෙරවරු 9 දක්වා දීර්ඝ කර ඇති අතර එම නිවේදනය පහතින් දැකිය හැකියි.

Share This