දිවුරුම් දුන් පුටින්

දිවුරුම් දුන් පුටින්

ව්ලැද්මීර් පුටින් පස්වැනි වරටත් රුසියාවේ ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා.

ඒ අනුව තවත් වසර 6ක කාලයක් ඔහු ජනාධිපති ධුරයේ කටයුතු කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

71 වන වියෙහි පසුවන පුටින් පළමු වරට රුසියානු ජනාධිපති ධුරයට පත්ව ඇත්තේ 2000 වසරේදීයි.

Share This