දකුණු කොරියාවේ Saemaul Undong සංවිධානයේ දූත පිරිස කථානායක සහ විපක්ෂ නායක හමුවෙයි

දකුණු කොරියාවේ Saemaul Undong සංවිධානයේ දූත පිරිස කථානායක සහ විපක්ෂ නායක හමුවෙයි

දකුණු කොරියාවේ Saemaul Undong සංවිධානයේ දූත පිරිසක් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින් පිරිසක් හමු වුණා.

ලෝකයේ දුප්පත්ම රටක් ලෙස පැවති දකුණු කොරියාවේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට පදනම දමන ලද්දේ ද මෙම ව්‍යාපාරයයි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැගීම සඳහා අවශ්‍ය කරන සහයෝගය ලබා දෙන ලෙස එහිදී විපක්ෂ නායකවරයා එම නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටියා

Share This