තිරිඟු පිටි සහ සීනිවල මිල ඉහළට

තිරිඟු පිටි සහ සීනිවල මිල ඉහළට

තිරිඟු පිටි මිල රුපියල් 10කින් ඉහළ දමා ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එමෙන්ම සීනිවල මිල ද රුපියල් 25කින් ඉහළ දමා ඇති බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කරන්නේ

Share This