ඩුබායි හිදී අත්අඩංගුවට ගත් “මන්නා රමේෂ්” මෙරටට රැගෙන එයි

ඩුබායි හිදී අත්අඩංගුවට ගත් “මන්නා රමේෂ්” මෙරටට රැගෙන එයි

ඩුබායි හිදී අත්අඩංගුවට ගත් අධිකාරමි මුදියන්සේලාගේ රමෙිෂ් ප්‍රියජනක නොහොත් “මන්නා රමේෂ්” නමැත්තා කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබෙනවා.

ඒ අනුව ඔහු වැඩිදුර විමර්ශන සඳහා විශේෂ ආරක්ෂාවක් යටතේ බස්නාහිර දකුණ පොලිස් කොට්ඨාසය වෙත රැගෙන යාමට නියමිතයි.

 

Share This