ඩයනාට රටින් පිටවීම තහනම්

ඩයනාට රටින් පිටවීම තහනම්

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට විදේශගත වීම වළක්වාලමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (09) තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා එම නියෝගය නිකුත් කරඇති බව සඳහන්.

එමෙන්ම එම නියෝගයේ පිටපත ආගමන හා විගමන පාලකවරයා සහ ජාතික බුද්ධි අධ්‍යක්ෂ කාර්යාලයට යොමු කරන ලෙසත් නියෝග කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Share This