ඩයනාගේ පුටුව මුජිබර්ට

ඩයනාගේ පුටුව මුජිබර්ට

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකින් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේට පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහිමිවීමත් සමග ඇතිවූ පුරප්පාඩුවට මුජිබර් රහුමාන් නම් කර තිබෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒ බව දැනුම් දී ඇති බව සඳහන්.

Share This