ජාතික ගුරු සභාව පිහිටුවීමට අනුමැතිය

ජාතික ගුරු සභාව පිහිටුවීමට අනුමැතිය

ගුරුවරුන්ගේ වෘත්තීමයභාවය සහ ගුණාත්මක බව ඉහළ නැංවීම සඳහා ජාතික ගුරු සභාවක් පිහිටුවීමට ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව මගින් යෝජනා කර තිබෙනවා.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ අදාළ පාර්ශ්වකරුවන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව ජාතික ගුරු සභාව පිහිටුවීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාධකට උපදෙස් ලබාදීමට කටුයුතු කරන බවයි එහි සඳහන් වන්නේ.

එහිදී ජනාධිපතිවරයා සහ සධ්යාපන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද එම යෝජනාවට අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.

Share This