ජනාධිපතිවරණය පැවැත්විය හැකි දින ගැන දැනුම්දීමක්

ජනාධිපතිවරණය පැවැත්විය හැකි දින ගැන දැනුම්දීමක්

2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම එළඹෙන සැප්තැම්බර් 17 වැනිදා සහ ඔක්තෝබර් 16 වැනිදා අතර කාලය තුළ පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ ඒ අනුව ඊට අදාළ නාම යෝජනා කැඳවීම නියමිත කාලසීමාව තුළ සිදුකරන බවයි

Share This