කොමිසමේ සාමාජිකයන්ට තර්ජනාත්මක ඇමතුම් ලබා දුන් පුද්ගලයා ගැන හෙළිදරව්වක් (VIDEO)

කොමිසමේ සාමාජිකයන්ට තර්ජනාත්මක ඇමතුම් ලබා දුන් පුද්ගලයා ගැන හෙළිදරව්වක් (VIDEO)

මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට තර්ජන එල්ල කරන ලද දුරකථන අංකය හිමි පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසනවා.

ඒ අනුව අදාළ පුද්ගලයා ගාල්ල දිස්ත්‍රික්කයේ අයෙක් බවට මේ වන විට සිදු කරන ලද විමර්ශණවලදී අනාවරණය වී ඇති බවයි ඔහු පැවසුවේ.

එමෙන්ම ඔහු විදෙස් ගතව සිටින පුද්ගලයෙක් බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Share This