කාදිනල් හිමිගෙන් විශේෂ දැනුම්දීමක්

කාදිනල් හිමිගෙන් විශේෂ දැනුම්දීමක්

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි විසින් පාස්කු දින එල්ලවූ ප්‍රහාරයේ විමර්ශන සිදුවන ආකාරය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

කාදිනල් හිමි සඳහන් කරන්නේ පසුගියදා පාර්ලිමේන්තු විවාදයකදී තමා එක්තරා දේශපාලන පක්ෂයකට ඡන්දය දමන ලෙස කළ බවට ඇතැම් මන්ත්‍රීවරුන් සිදුකළ ප්‍රකාශ අසත්‍ය බවයි.

එමෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කාදිනල් හිමි සඳහන් කරන එකම දෙය වන්නේ මානව හිමිකම් කඩකර ඇති හෝ පාස්කු ප්‍රහාරයට යුක්තිය සහ සාධාරණත්වය ඉෂ්ඨ කරන්නට පියවර නොගන්නා පක්ෂවලට ඡන්දය නොදෙන ලෙස බව එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා.

එම නිවේදනය පහතින්,

Share This