කළුතර පාසැල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තිදෙනා රිමාන්ඩ්

කළුතර පාසැල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තිදෙනා රිමාන්ඩ්

අභිරහස් ලෙස මියගොස් සිටි කළුතර පාසැල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තිදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා

ඒ මැයි 15 වනදා දක්වායි

සිසුවියව හෝටලය වෙත රැගෙන ආ මෝටර් රථයේ රියදුරු සහ ඇය සමග හෝටලය වෙත පැමිණි යුවළ පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා .

කළුතර පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් ක්‍රියාත්මකයි

Share This