එස්.එස්.සී, බී.ආර්.සී, පොලිසිය සහ මූවර්ස් පෙරමුණේ

එස්.එස්.සී, බී.ආර්.සී, පොලිසිය සහ මූවර්ස් පෙරමුණේ

අන්තර් ක්‍රීඩා සමාජ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ මූලික අදියරේ දින 8 ක් අවසන් වනවිට ඒ ඒ කාණ්ඩයන්හී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට එස්.එස්.සී (ඒ කාණ්ඩය), බී.ආර්.සී (බී කාණ්ඩය), පොලිසිය (සී කාණ්ඩයම) සහ මූවර්ස් (ඩී කාණ්ඩය) යන කණ්ඩායම් සමත්ව තිබෙනවා.

මේ දිනවන පවතින වැසි සහිත කාළගුණ තත්වය හේතුවෙන් බොහෝ තරග ප්‍රමාණයක් විසඳුමකින් තොරව අවසන්වී ඇති අතර ඉදිරි දින කිහිපයේදී රටතුල පවතින කාළගුණය අනුව අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගන්නා කණ්ඩායම් තීරණය වනු ඇති බවයි ක්‍රීඩා විචාරකයන් පවසන්නේ.

Share This