අයහපත් කාලගුණයෙන් බ්‍රසීලයේ මිය ගිය ගණන ඉහළට

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලයේ මිය ගිය ගණන ඉහළට

බ්‍රසීලයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 60 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

දින කිහිපයක සිට ඇදහෙලන අධික වර්ෂාපතනයක් සමග හටගෙන ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් එරට 69,000කට අධික පිරිසක් අවතැන්ව සිටිනා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අවතැන්වූවන්ට සහන සැලසීම සඳහා බ්‍රසීල බලධාරීන් විසින් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව සඳහන්.

Share This