අපරාධ නඩු විධාන සංග්‍රහය පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය

අපරාධ නඩු විධාන සංග්‍රහය පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය

අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ සහතිකය ලැබී තිබෙනවා.

නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා ඒ පිළිබඳව පාර්ලිමේන්තුවට දැනුම්දී තිබුණා.

ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත 2024 අංක 25 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත වශයන් බලාත්මක වීමට නියමිතයි.

 

Share This