අනුර කුමාර ‘දකුණු කොරියාවේ සිටින ලාංකිකයන්ව’ හමුවේ(PHOTOS)

අනුර කුමාර ‘දකුණු කොරියාවේ සිටින ලාංකිකයන්ව’ හමුවේ(PHOTOS)

දකුණු කොරියාවේ තේගු නගරයේ දී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් ජනහමුවක් පැවැත්වුණා.

මීට අමතරව සෝල් නුවරදී එරට වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරික පිරිසක් ද අනුර කුමාර දිසානායක මහතා හමුවී සාකච්ඡා කළ බවයි ජාතික ජන බලවේගය සඳහන් කළේ.

තේගු නගරයේ දී පැවති ජනහමුවේ ඡායාරූප පහතින් දැක්වෙනවා.

Share This