අද ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු ඉටු වෙයිද ?

අද ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු ඉටු වෙයිද ?

ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර සිව්වන එක්දින තරගය අද (21) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

මෙම තරගයේ දී ශ්‍රී ලංකාව ජය ගතහොත් වසර ගණනාවකට පසුව ඕස්ට්‍රේලියාව පරදා ශ්‍රී ලංකාවට තරගාවලි ජයක් ලබා ගැනීමේ අවස්ථාව හිමි වනවා.

Share This