අද පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙන මුජිබර් රහුමාන්

අද පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙන මුජිබර් රහුමාන්

අද(10) පාර්ලිමේන්තුවේදී උදෑසන 09ට මුජිබර් රහුමාන් මහතා දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.

ඒ හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධුරය අහිමිවීමෙන් පසු ඇතිවූ පුරප්පාඩුව හේතුවෙන්.

අද උදෑසන ස්වර්ණවාහිනී මුල් පිටුව වැඩසටහනට දුරකථනයෙන් එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.

Share This